Font size:
යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා යාල්දේවියෙන් වඩින්න නිත්‍යරංජනා කෝලම් රටා වැටිච්ච ලෝකේ පතා හිතේ පැතුම අරන් යමුද ආවඩා කියා වා යෙන්නෝඩ සේර්න්ද පාඩ වා ඉන්බම් කොන්ඩු වා නෙන්ජිල් උල්ල වාර්තෙයි කොන්ඩු වා යෙන්නෝඩ සේර්න්ද පාඩ වා තුන්බම් මරක්ක වා මෙල් එන්රාල් අලියවුම්...... යාල්පානමේ පිපිච්ච.... වා එන්ර සොල්ලිල් උල්ල අර්තම් සොල්ලවා තේන් පෝන්ර පෙන්ගල්ලෝඩ ආඩි පාඩවා ඉන්රු ඉන්ද උලගම් සෙල්ලුම් වේගම් සොල්ලවා කනවු නිනෙයිවු ඉරෙන්ඩුම් සේර්න්දා කවිදි අල්ලවා දිගට පිච්ච මල් වැටිච්ච මන්දහාස පාලා හොරට ඇයි බැලුම් හෙලන්න එන්න යන්න මා හා එකම අහස යටින් ඉන්න කව්ද දැම්මේ බාධා කිට්ටුවන්තකම් කියන්න සිංදු තාල ගී ගැයේවී ආයේ යාල්පානමේ පිපිච්ච.... පෝදුමා ඉන්ද අර්තම් පෝදුමා වේන්ඩුමා ඉන්නුම් කොන්ජම් වේන්ඩුමා ජීවිතේ දුක් සුසුම් හිතින් දරා ආදරේ සවිය ලියමු රංජනා....... යාල්පානමේ පිපිච්ච.... වා එන්ර සොල්ලිල් උල්ල අර්තම් සොල්ලවා තේන් පෝන්ර පෙන්ගල්ලෝඩ ආඩි පාඩවා ඉන්රු ඉන්ද උලගම් සෙල්ලුම් වේගම් සොල්ලවා කනවු නිනෙයිවු ඉරෙන්ඩුම් සේර්න්දා කවිදි අල්ලවා යාල්පානමේ පිපිච්ච....