Font size:
හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා... දන්දී පින්දී උදම් වී - දම් සාරෙන් නෑවිලා.. සම්මා සිත් පෑදුවා අම්මා... කුස්හී දුක් ගී වැයෙද්දී - හිස්වී ඇවිලී ගිනි.. මං නැත්තම් කෑවෙ නෑ අම්මා... ඉන්නට නම් බැ ඉතින් - වන්දි දෙන්න.. ආයෙමත් ආයෙමත් අම්මා වෙන්න.. නිවනින් පේ විලා... වේදනා සේදිලා යනතෙක්ම... හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා... හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා... දන්දී පින්දී උදම් වී - දම් සාරෙන් නෑවිලා.. සම්මා සිත් පෑදුවා අම්මා... වාවාලා මිහිකත වාගේ කැක්කුම් දෙන්නාලා දියවුන රූපේ සම රැලි වී කෙහෙ ගැලවී කුදු වෙනවා නේ අම්මා හද දනවා ඉවසනවා.. ඔබ කියලා දී ඇත්තා සේ... හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා... හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා... දන්දී පින්දී උදම් වී - දම් සාරෙන් නෑවිලා.. සම්මා සිත් පෑදුවා අම්මා... දීඝායූ වැඩි වැඩි වේවා... දෙවියොත් දෑස් පාලා ලෙඩ දුර ගාවා කිරි එරවා යලි පොවලා ලෙස ලං වෙනවා..අම්මා.. මට ලංවී සංසාරේ සංහිදවන්නේ අම්මා... හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා... හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා... මගෙ...අම්මා...අම්මා...අම්මා.. හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...
Singers
Data
Last updated May 2026