Font size:
නිල් නෙතු ඔබේ හදවත මගේ කැළඹූ යුගේ නැත නිම වුණේ විල්තෙර නොවේ මගේ හදවතේ ඔය රන් මීයුම පිපුණේ // නිල් නෙතු ඔබේ හදවත මගේ කැළඹූ යුගේ නැත නිම වුණේ නිම්හිම් නොවේ සෙනෙහේ සුවේ මේ ආදරේහි අරුමේ සන්සුන් සිතේ ගැඹුරේ සැදී මට ආදරය තිබුණේ නිල් නෙතු නිල් නෙතු නිල් නෙතු නිල් නෙතු මියුලැසි නෙතේ ආදර සිතේ හැමදා සුවඳ රැදුණේ හිතවන්තියේ පෙම් වන්තියේ ඔබමයි මගේ හද සිහිනේ නිල් නෙතු නිල් නෙතු නිල් නෙතු නිල් නෙතු නිල් නෙතු ඔබේ ......... නිම්හිම් නොවේ .........
Singers
Data
Last updated May 2026