Font size:
හා හා හා හා ඇරඹුමක් මගේ යයි කියා ඔබ නිමාවක් සටහන් කළා මම ගෙවා ආ දුර වැඩි නිසා මගෙ ජීවිතේ මට නැතිවුණා හා හා හා හා ආ ආආ ආ ආආ දෙවොල පල නෑ දෙවිඳු නැති දා භාවනාවෙන් ඇහැරුණා ඔබම පමණක් නොවේ මේ මහා විශ්වයේ (සියලුදේ නැතිවී ගියා...//) හා හා හා හා ආ ආආ ආ ආආ අහස පල නෑ හිරු අහිමි දා වසන්තය නිම වී ගියා සබඳ ඔබ ගිය නමුත් ඔබේ මතකය ඇවිත් (මගේ හිත ලග නැවතුනා...//) ඇරඹුමක්.......
Singers
Data
Last updated May 2026