අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනෙක
Awasan Husma Gilihena
Font size:
අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනෙක අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න නුඹ නැතිදාක මේ ජීවන මග යන්න මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න මුහුකුරු සෙනෙහසින් හද සරසන දිවිය පෙම් ලොව දුටුව නුඹ දැයි සිතෙනා තරම රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට මුව මත ඇඳෙන නුඹෙ පෙම්වත් බව අරුම පැතුවත් තනිව නික්මෙන්නට නුඹට පෙර මම නැති දාක නපුරක් නුඹ හට වේද තුන් සිත දැවී හළුවෙයි එය සිතන සඳ හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය
Singers
Data
Last updated May 2026