හදිස්සියට උකස් තිබ්බ ආදරේ - hadissiyata ukas
හදිස්සියට උකස් තිබ්බ ආදරේ - hadissiyata ukas
Font size:
හදිස්සියට උකස් තිබ්බ ආදරේ අහස උසට පොලී වෙලා ප් රේමියේ බේර ගන්න බෑ මගෙ හිත කූඩුවේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ ආදරේ මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ සින්නක්කර අයිතිය අපි දෙන්නාගේ උකස් තිබ්බෙ ඔබට නොදැනි සීරුවේ අයිතිවාසිකම් කීවත් පෝරුවේ පින් කරලා මදි අපි නම් පූරුවේ (ආදරේ මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ //) කාසි කැටේ එකතු කරත් කාලයක් අපිට කොහෙද රන් කහවණු කෝටියක් පාන්දරට ඇහැ නොහැරෙන හීනයක් දකින්න බෑ හීන කඩේ හොරු අරන් (ආදරේ මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ// ) හදිස්සියට උකස් තිබ්බ.....
Singers
Data
Last updated May 2026