Font size:
මේ.. ඔබට ඇහෙනවද... හඬන හිතක හඬ... මේ.. ඔබට දැනෙනවද.. තැවෙන හිතක දුක.... නොතෙමෙන දෙනෙතක එක පිණි කඳුලක් නොදැනිම වැටුනා නොතැවෙන සිත ළඟ එක සෝ සුසුමක් නොදැනී හැඬුවා... මේ.. ඔබට දැනෙනවද.. ගැහෙන මගේ හද.... නොනිමෙන ගින්නක් අමුල් ගිනි සිළුවක් හද ලඟ දෙඩුවා.. තැවි තැවි හමුවන අපෙ හමුවීමත් නැවතී තිබුනා... මේ ඔබට ඇහෙනවද.. හඬන මගේ හිත....
Singers
Data
Last updated May 2026