සිනා පිපෙනා මේ වසන්තේ
Sina Pipena Me Wasanthe
Music: ලක්ශ්මන් විජේසේකර Lyrics: කුමාරදාස සපුතන්ත්‍රී
Font size:
සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ මගේ ලොව වෙත ඔබයී ගෙන ආවේ සිනාසී ඔබයි ගෙන ආවේ වසන්තය මලක් සේ නිබඳ සුවදයි ඔබ නිසා මට ගම් මැදින් හමනා පවන සිහිලැල් ගම් දොරින් පිටමං නොවේවා නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල් සිනා පිපෙනා ... / නිසල සිතුවිලි සසල තුරුලිය අතර තනිවෙමි ඔබ නිසා සතුටින් අහස සමුදුර වැළද සැනසෙමි තැනෙක සගවමි හද සෙනේ සුසුමින් සිනා පිපෙනා... /