Font size:
සේල අදින්නයි මාල බඳින්නයි තෝඩු පලන්දනදා උකුල නටන්නට නෙරිය පිසින්නම් ඇසක් පුංචි කරලා // ලැම විල්තල සයුරේ ඉගිලෙයි රන තිසරු // සිහිනේ විඳිනා සුසුමේ රැඳනා දෙතොලේ ඇඳනා හසරැල් රිදුනා දෙකපුල් මත තැවරූ මතකය ඇත සොඳුරූ // විහඟුන් කියනා කවි වැල් ඇසුනා දෙතොලේ විඳිනා සුවඳක් දැනුනා සේල අදින්නයි ....
Singers
Data
Last updated May 2026