Font size:
දිවිපුදා රකිව් අතැරදා නොයව් අප හැදූ උතුම් ලංකා මෑණියන් /// හිස කඳින් වියෝ වූණත් දළ සැපින් කපා දිනු දැයත් වැදූ මවත් දුකේ ලන්නෙපා රට දැයත් විනාශ වේ ගිනි වැදී අපා ඇසත් කනත් පියා නිකං වැතිර ඉන්නෙපා..... තේජවන්ත දූ පුතුන් සිටි අතීතයේ සතුරු කැනහිලුන් නොවීය පේන මානයේ රණ බිමේදී දිවි ගියත් නම් නැසී නොයේ හොඳ උදාර පුතෙකු වී ජන්ම දීපයේ....
Singers
Data
Last updated May 2026