Font size:
සතුට සැනසුම් සුවේ බලා සීත සුළඟට තුරුල් වෙලා ඈත අහසේ පියාඹාලා එන්න කුරුල්ලනි ඉගිල්ලිලා සෙනෙහෙ නිල්වන් නුවන් ගැබේ ඔබේ රුව එහි ඇදී තිබේ ඉවුර අසබඩ සඳුන් ගසේ කුරුළු පවුලක් සුවෙන් වෙසේ එකට එක් වී සිනා වෙලා වෙනින් රටකට ඉගිල්ලිලා සුවැති මල් බර වෙසක් මහේ කුඩ හදමුද අපිත් ප්‍රියේ
Singers
Data
Last updated May 2026