Font size:
තරු පිපෙන පාළු රාත්‍රිෙය් ගීතයක් වගේ මගෙ හදට කොඳුරලා කියයි ආදරේ අගේ.. // සුවිසාල සාගරේ තරම් ආදරේ පැතුම් නෙළාගන්න හඳ උයනින් ආදරේ කුසුම් .. // තරු පිපෙන ... සඳ සොඳුරු සිත්තමක් කළා ආදරේ අපේ මකන්නෙපා ඒ ලස්සන සෙනෙහේ සිත්තමේ // තරු පිපෙන ..
Singers
Data
Last updated May 2026