මා තනි කුටියේ මගේම මනසේ
Ma Thani Kutiye Magema Manase
Font size:
මා තනි කුටියේ මගේම මනසේ ඇගේ සුවඳ බිඳු තවරා ඈතක නොඑනා ගමන් ගියාදෝ සුළං රොදේ සුළං රොදේ ළමා වියේ සිට ළසෝ තැවුල් විඳ දුක්ගිනි පීඩා සිතින් දරාගෙන සිතේ වියෝගිනි කතරක් වූ සඳ ඔබත් නොයනු මැන මා හැරදා සුළං රොදේ සුළං රොදේ මා තනි කුටියේ .... ඇගේ මගේ දුක් ප්‍රේම විරහා ගී අනන්තයේ කඳු අතරේ සඟවා මගෙන් වියෝවු ආගේ ලෝකයට ඔබත් නොයනු මැන මා හැරදා සුළං රොදේ සුළං රොදේ මා තනි කුටියේ ....
Singers
Data
Last updated May 2026