Font size:
සඳ මා හා සිනාසුනා තරු මා හා කතාකලා ඔබ මා හා සිනාසුනේ නෑ ඔබ මා හා කතාකලේ නෑ... (පුරා පෝය හඳ අහසට එන විට මා යනවා බෝ මලුව දිහාවට...//) බෝ මලුවේ හිඳ පහන් කුලුන යට පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට... සඳ මා හා සිනාසුනා.../ (පුරා පෝය හඳ පායන විලසට ඔබ එනවා බෝ සමිඳු පුදන්නට...//) නාඳුනනා සේ ආපසු යනවිට සුසුම් නැගෙනවා හද උතුරන්නට.... සඳ මා හා සිනාසුනා.../