අත්වැරදීමක්
Athvaradeemak
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: ඩිලාන් ගමගේ
Font size:
ඔබ වෙනුවෙන් ඉපදිලා ජීවිතේ කැප කළා මගෙ සුසුමත් ඔබෙ නාමෙන් කැප කළා මං සෙනෙහේ සඟවලා තරු ඇසින් ඉඟි කළා මගෙ දෑස් අගට වෙලා මා අසලම ඔබ හිඳියා අත්වැරදීමක් වෙලා අපි අපගෙන් වෙන් වුනා (නොකියූවත් ඔබට මා පෙම් කළා)...// හිත තනිපන්ගලමේ සිටින අතර රහසේ අහම්බෙන් වගේ ගොඩ වුනා මතකයි අද වාගේ මවා ගත්ත සෙනෙහේ කඩා වැටුනි නොදනී ජීවිතේ මං සෙනෙහේ සඟවලා තරු ඇසින් ඉඟි කළා මගෙ දෑස් අගට වෙලා මා අසලම ඔබ හිඳියා අත්වැරදීමක් වෙලා අපි අපගෙන් වෙන් වුනා (නොකියූවත් ඔබට මා පෙම් කළා)...// හිත පතුලේ සෙනෙහේ තාම උනයි රහසේ පෙරුම් පුරා ගෙන ලං වූයේ නොමැරි මැරෙන මතකේ මුණගස්සන ඔබගේ ආදරයට තාමත් ආදරේ මං සෙනෙහේ සඟවලා තරු ඇසින් ඉඟි කළා මගෙ දෑස් අගට වෙලා මා අසලම ඔබ හිඳියා අත්වැරදීමක් වෙලා අපි අපගෙන් වෙන් වුනා (නොකියූවත් ඔබට මා පෙම් කළා)...//