Home/Songs/රිදී පෝරු

රිදී පෝරු

Ridi Poru

Font size:
රිදී පෝරු සැලෙන හඬින් - ගිනි කන වැටුණා නොවේ මා
සිත් පොජ්ජ ඇන්න ගිහින්  මගෙ - ඒ ඇත්තෝ දුරු රටකින්

මා මිනි දෙයියා - මා මිනි දෙයියා
මා මිනි දෙයියා - සුදු හූරා
 සුදු හූරා - සුදු හූරා - සුදු හූරා

අපිලෑ ඇත්තොට පොත් පොජ්ජක් - ලියලා දෙන්නට කැලෑ පොජ්ජ වෙත
ආවේ - ආවේ - ආවේ - ආවේ - ආවේ

නදී තෙරේ රුප්පාවේ - අවසිහියෙන් මම හැඬුවා
මළ ගිය ඇත්තන් එන වේලේ -  කොයි කොයි දේටත් පමා වෙලා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.