Font size:
හිනැහෙමින් මා ළඟට ඔබ එද්දි ඇත්තටම ජීවිතය මට හොදින් දැනෙනවා // සෙනෙහසින් අසන විට ඔබ අපේ අතීතය මේ සිතට සැනසුමක් දැනෙනවා ඉඳහිටක රිදුනු සිත සනසන්න පිරිමැදෙන සිරස මත සිසිල මට දැනෙනවා ඔබ කවුද මා කවුද ඔබ නැතිව මට ඉන්න නොහැකි බව ඔව් ඔබම දන්නවා මතු මතුත් අත නොහැර ගලා යන ආදරේ ගංඟාව තරඟ දී බලනවා හිනැහෙමින් ........
Singers
Data
Last updated May 2026