වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
Weralu Gediya Hari Atakata
Font size:
වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත් කුළු පව් විලාසෙන පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන හොඳ හිත ගිහින් උඩු හුළඟට ගසාගෙන // මහගෙයි බිමට තනි උරුමය කියාගෙන සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන වෙරළු ගෙඩිය... තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති ලන්දක කකා ලන්දක කල් යල් හරිති // එක මිහි සයන කාටත් නිදි සුවය දෙති බිම් පංගුවට ලොල් වී මළගම් නොයති වෙරළු ගෙඩිය...
Singers
Data
Last updated May 2026