ඔබේ කියා මගේ කියා
Obe Kiya Mage Kiya
Music: චතුරංග ඩිසිල්වා Lyrics: චතුරංග ඩිසිල්වා
Font size:
ඔබේ කියා මගේ කියා ආදරයක් කොයිදැයි ලොවේ කවුරුන් කෙලෙසන් කීවත් දැන් අපි ගැන වෙනසක් නම් නැතේ අපි දන්නවා අපි කව්රුන්දැයි කියා දැනෙනවා ඒ ආදරේ කියා ඔබේ කියා මගේ කියා ආදරයක් කොයිදැයි ලොවේ කවුරුන් කෙලෙසන් කීවත් දැන් අපි ගැන වෙනසක් නම් නැතේ........ අපි ගාව අපි හිටිය සමනල් වියේ සිත් හැඟුම් තවමත් තියේ නොදැනීම ගිලිහුණිද අත්වැල් අපේ ආදරය තාමත් දැනේ ඔබ ආ දා මා හමු වූ දා....... ඔබේ කියා මගේ කියා........ ආදරයේ දුක දන්න අය තව ඇතේ ඒ අයගේ දුක හඳුන මුළු ලොවට නොදැනුනිද අපේ ආදරේ අපි තාම අපගෙයි ප්‍රියේ ඔබ ආ දා මා හමු වූ දා....... ඔබේ කියා මගේ කියා........