Font size:
ඔබ මුලාවී මා සොයාවී ඔහුගෙ ආදරෙන් ඉවත් වෙලා ඔබ සිතාවී මතු දිනේ මාගේ ආදරේ ලැබෙයි කියා.... බඹරු මලින් වෙන්වන්නේ නෑ රොන් අරගෙන ආයේ නොයන් නෑ රොනේ සුවඳ සිතන් යන්නෙ නෑ එලෙස ඔබට ඔහු කරන්නෙ නෑ ළහිරු කිරණ දුටු සැනෙකින් වාගේ විකසිත වුණ මල ඔබ ඒ වාගේ පැතුවත් හදවත ගන්න මට මාගේ මගේ ආදරේ ඔබට දෙන්නෙ නෑ
Singers
Data
Last updated May 2026