හැඬවෙන තරමට
Handawena Tharamata
Music: විරාජ් පෙරේරා Lyrics: කුෂාන් මනේද්‍ර
Font size:
හැඬවෙන තරමට හිනැහෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ ඔබේ ඔය තුරුලයි මගේ මුළු ලෝකේම ඔබේ උණුහුම විතරයි ඕනේ හිරු සඳු වෙන් වූවා වාගේ අපි දෙදෙනා වෙන් නොවුනාවේ නපුරු නොවී වෙනදා වාගේ තරහ නොවී ඉමු අපි ආයේ ඉඳහිට දැකලා අපි මුණගැහිලා කොහොමද ඉන්නේ ඈත් වෙලා අපි හමුනොවෙනා හැමදින ගෙවෙනා මට දැනුණේ කල්පයක් වෙලා පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා // කඳුලැලි පිසදා සැනසෙමු තුරුලේ නොසැලී ඉමු සිතුවමක් වගේ හිමිවුන දවසක් කවදද එන්නේ තවමත් එය මිරිඟුවක් වගේ ආදරෙන් මා දිහා බලා මට කියන්නකෝ ආදරෙයි කියා // හැඬවෙන තරමට ....
Singers
Data
Last updated May 2026