Font size:
බොළං පොඩි නංගි ටිකක් හිටපං බුලත් විට කන්න නොවෙයි වෙල ලන්ද ළඟින් සුදු බණ්ඩි අදත් ඇවිදින් හමු වෙන්ඩ එයා මට යන්න හිතයි තනියෙන් සම්බන්ධෙ අපේ දන්නැද්ද නගේ - උඹ ඈත බලන්නෙම නෑ ගම්මැද්දෙ ඉතින් හැදුනාට කතන්දර - ඒකෙ වගක් මට නෑ කරකාර බඳින්නට නංගි හිතයි - මට කෝළ සිතුම් එනවා අප්පච්චි අපේ ඉඩ දුන්නෝතින් - හද්ද මඟුල් කනවා
Singers
Data
Last updated May 2026