Home/Songs/දවාලේ පායන චන්ද්‍රයා (සාජන්ට් නල්ලතම්බි)

දවාලේ පායන චන්ද්‍රයා (සාජන්ට් නල්ලතම්බි)

Dawale Payana Chandraya (Sajan Nallathambi)

Lyrics: නිහාල් සිල්වා
Font size:
දවාලේ පායන චන්ද්‍රයා මේ අව්වා මේ අව්වා
මමයි කනත්තේ භෘංගයා මේ අව්වා මේ අව්වා....//

දස්කොන් වාගේ බෙල්ල කැපේවිදෝ
මං බය නෑ මං බය නෑ චි චී
මං බය නෑ මං බය නෑ.....

මිනී සැන්ට් වලින් නාලා ආවාදෝ
(හරි පුසුඹයි හරි පුසුඹයි...//)	
ඥාණපාල මට උදව් කරාවිදෝ
මගේ මිතුරා හොඳ මුනියා
මගේ මිතුරා හොඳ මුනියා....

දවාලේ පායන චන්ද්‍රයා.....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.