Home/Songs/තණ නිල දිගේ

තණ නිල දිගේ

Thana Nila Dige

Font size:
තණ නිල දිගේ ඇදිලා යනවා 
සිත මා පිරිලා 
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා 
සිත මා පිරිලා.....

විදුලිය වගෙ වැදිලා 
යනවිට ඈත නොපෙනී 
දෙසවන් මගේ පිරිලා 
ජය ගීතය ඇසිලා..... 

සඳ හිරු ඈත දිලෙන 
සුවබර මේ සැදැවේ 
හසරන් නැගේ සතුටින් වගේ 
ජය ගීතිකා ගැයිලා....

තණ නිල දිගේ.../

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.