Font size:
ආයාචනා නෙතු පාරවා ඇ ගියා මේ වේදනා රිදවාවී මා සදා වස්සානයේ ලං වෙලා ආවා එදා ගිම්හානයේ රෑ දිවා මා පාරනා… රෑ.. පුරා මාව පාරා දෑස පේනා ආදරේ වේදනාවෝ පාව ආවා වේදනා දෑස රූරා පේන මායා ඈ ගියා මාව දාලා මාව පාරා… දෑතේ ගැවිලා දෑස දෑස යාවෙලා අපි ලං වීලා සිතුසේ එදා සිහිනයේ බොඳවෙලා පාළු යාමේ තනිවෙලා දිගු රෑ සීතේ මතකේ මවා… රෑ.. පුරා...... දෑත ගිලිහීලා රෝස හීන පැරිලා දුක විඳවාලා තනිවී සදා යහනේ තනිවීලා ජිවිතේ පාරා මා පැතු සිහිනේම බිඳ දා ගියා… රෑ.. පුරා......