Font size:
මලක් සිඹින්නදී යළි උදුරා ගන්න නම් එපා නුඹේ සෙනෙහස පුදා මා රවටා යන්න නම් එපා මහ මෙරක් තරම් ඔබ ගැන මැවූ ප්‍රේම කල්පනා සැඩ සුළං රොදක මුසුවේ නම් දැනෙයි වේදනා... දුහුවිල්ලක කරමකවත් නුඹ හිතන්නෙපා අහිතක් // ඔබ නොදැක ඉන්න මොහොතක් මට කල්ප කාන්තරයක්... මලක් සිඹින්නදී... පවනැල්ලක දැවටීවත් මට එන්න හිතෙයි රහසින් // පෙර අත් භවයක පැතුමින් අපි සෙනෙහෙ පුරමු රහසින්... මලක් සිඹින්නදී ......
Singers
Data
Last updated May 2026