Font size:
ගලායන්න නිල්දිය වැල් ගලායන්න හඬදී කියාපන්න පණිවුඩයක් සොඳුරිය හට මගදී ගලායන්න නිල්දිය වැල් ගලායන්න හඬදී මෙදා හේන පාලුඋනා නියගෙට කෙත හසුවී හඳුනගන්න බැරිවිදියට ඇත හේනද අලුවී රතු වැස්සී විතරයි දැන් ඉන්නේ අප සතුවී ගලායන්න නිල්දිය වැල් ගලායන්න හඬදී කියාපන්න පණිවුඩයක් සොඳුරිය හට මගදී ගලායන්න නිල්දිය වැල් ගලායන්න හඬදී මේ පාඩුව පිරිමහන්න බැරි තරමට දරුණුයි ඔය පැත්තේ ටික දිනකින් නා කරුණද එයමැයි ආවත් නාවත් එත හිතකින් දලුලා ලියලයි ගලායන්න නිල්දිය වැල් ගලායන්න හඬදී කියාපන්න පණිවුඩයක් සොඳුරිය හට මගදී ගලායන්න නිල්දිය වැල් ගලායන්න හඬදී
Singers
Data
Last updated May 2026