Home/Songs/මොන්ටිසෝරි කිරිල්ලි

මොන්ටිසෝරි කිරිල්ලි

Montisori Kirilli

Music: දර්ශන රුවන් දිසානායක Lyrics: හර්ෂ රංග පෙරේරා
Font size:
මං මොන්ටිසෝරි කිරිල්ලියක්
කැම්පස් යන කුරුල්ලෙකුට පෙම් පුරවන
මොන්ටිසෝරි කිරිල්ලියක් මං
මොන්ටිසෝරි කිරිල්ලියක් මං මං මං......

සංගීතෙට නැටුම් වලට පංති යන්නේ මං
කුකරි ක්ලාස් ගිහින් තමයි හොදි හදන්නේ මං
ඒ වුණාට මං එයාට ආදරෙයි
ඒ වුණාට මං එයාට ආදරෙයිනේ......

මං මොන්ටිසෝරි.......

ප්‍රීති වාගේ රාණි වාගේ වෙන්න ඕනි මං
ෆුඩ් සිටියට ෂොපින් ගිහින් කාර් එකක එන්න ඕනේ
ඒ වුණාට එයා ගාව සල්ලී නෑ
ඒ වුණාට එයා ගාව සල්ලී නෑනේ.......

මං මොන්ටිසෝරි.......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.