Font size:
දේව මන්දිරේ වැතිරී බැතියෙන පුදසුන අබියස ආයාචනා කරමි දැවෙන සිතේ සංකා සෝ දුන් නිවන ලෙසේ අපටම වෙන්වුන අපගේ ලෝකයේ යදමි පවුරු ලා දොරගුළු දා ඇත දෙතැනක තනි වුනු දෙසිතක සෙනෙහස කවදා හමුවේදෝ සෙනෙහස බිඳ දා ඉවත බැලූ සඳ ඈ තනිවෙනවා රැදුරු ලොවේ අද පහන් හැඟුම් මැද අප හමුවන දින කවදා ළං වේදෝ
Singers
Data
Last updated May 2026