Font size:
ඔබ ගැන නොසිතා මා කල වැරදි කඳුලි වලින් සේදී යන කල් මට හඬන්න විතරක් ඉඩ දෙනවද ඔබේ ලයට හිස තුරුළු කරන් අද ඔබ මගෙ ළඟ නැති විටදී ඔබේ අගය මට දැණුනේ හදා ගන්න සිත නොහැකි ලෙසේ අප ගත කල ඒ අතීතයයි කඳුළු වෙලා ගැලුවේ ඔබ සිහිවන හැම මොහොතකදී සිතේ රිදුම් තව නැගුණේ තනිකම මම ඉවසම්ද කෙසේ දෙනෙතින් සැලෙනා කඳුලු තමයි මා සිත සසල කළේ
Singers
Data
Last updated May 2026