Home/Songs/මල් වියන් අතුරා ආදරෙන්

මල් වියන් අතුරා ආදරෙන්

Mal Wiyan Athura Adaren

Font size:
මල් වියන් අතුරා
ආදරෙන්  ..
ඔබ එන මග මා සරසන්නම්
කීවෙමී එදා
සෙනෙහේ සිතින්...

නෑ හදේ  තරහා
සිතන්නෙමී..
ඔබෙ සිනහව අමතකලන්නේ නම්
කෙසේ කියා
සැමදා මෙසේ...

සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ..
අඩමානේ යෟවනයේ රැවටීලා
අදරින් අඳවීලා උන්නෙමී...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.