Home/Songs/හිත හැඬුවත්

හිත හැඬුවත්

Hitha Handuwath

Font size:
හිත හැඬුවත් මහ මෙරක් තරම්
ජීවිතයට නෑ සැනසීමක්
කඳුළු ගඟක් ගැලුවත් මෙතරම්
ආදරයක් නැ පෙනෙන දුරින්

ජීවිතයක ඉම පෙනෙන නොපෙනෙනා
මාණෙක ඉඳ ඔබ සිනාසුනා
සංසාරෙන් සංසාර පුරුද්දට
ඔබව සොයාගෙන මා ආවා


සිත රිදිලා මා මහ මෙරක් තරම්
කඳුළු සීරුවට බිම වැටුනා
හිත හීලෑනෑ අමතක කරන්න
හිමින් සැරේ දුක සොයා එනවා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.