පින්සාර කවිකාරි
Pinsara Kavikari
Music: අමිල රසාංග Lyrics: රිචර්ඩ් මානමුදලි
Font size:
ජිවිතේම කවියක් වෙලා නුඹේ තාලයෙන් මා මත් කලා අත පොවනු බැරි හිතක මා හිර කලා හිස මිසක වත සිඹිනු මට බැරි කලා ගජමන් නුඹයි ප්‍රේමියේ නෑ දුටුවේ නුඹ මාගේ පින්සාර හද මන්දිරේ කවි පද පමණි තාලේ හොර රහසේ නුඹ ගෙන ගියේ හිස කුරුටු ගෑ හසුන සුලඟේ ගියා රන් කොල වියූ දෑත දුරු රට ගියා උඩු වියනෙ මල් සුවඳ තව දැනෙනවා හැමදාම රෑ හීනෙ නුඹ නිදනවා ජිවිතේම කවියක් වෙලා නුඹේ තාලයෙන් මා මත් කලා අත පොවනු බැරි හිතක මා හිර කලා හිස මිසක වත සිඹිනු මට බැරි කලා ගජමන් නුඹයි ප්‍රේමියේ නෑ දුටුවේ නුඹ මාගේ පින්සාර හද මන්දිරේ කවි පද පමණි තාලේ හොර රහසේ නුඹ ගෙන ගියේ