Home/Songs/ඇන්නෑවේ මේ මල කෝලං

ඇන්නෑවේ මේ මල කෝලං

Annawe Me Mala Kolan

Lyrics: පු‍ණ්‍යසේ‍න‍ ගු‍ණ‍සිංහ
Font size:
ඇන්නෑවේ මේ මල කෝලං
(පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්//)
ඇන්නෑවේ මේ මල කෝලං
(පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්...//)

මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
(දුන්නේය මා මේ අඟුටුමිටියාට//)
මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
(දුන්නේය මා මේ අඟුටුමිටියාට...//)

(අගුටුමිටියා වට මං සුන්දරියේ
නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ
නැද්ද හැඩරුව මං//)
(කාලා බීලා සැපසේ ඉඳ කල් හැර//)
(එව්වා මෙව්වා කිව්වේ කවු‍රු‍ද නුඹට...//)

ඇන්නෑවේ...

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.