පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ
Punchi Puthe
Font size:
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ සෙංකඩගල නගරය මැද සිරිදළදා මංදිරේ රන්වැලි සෑ සිරිමහ බෝ බැබළේ අනුරාපුරේ මේ රට මුතු ඇටයකි සොඳ ඉන්දිය මහ සාගරේ ඉන්දිය මහ සාගරේ රන් සමනළ මස්තකයෙහි සම්බුදු සිරිපා දිලේ සිංහල අත් දස්කම් පෑ සුන්දර සීගිරි ගලේ වටිනාකම රකිනා ඔබ නමට වදී තුන්හෙලේ නමට වදී තුන්හෙලේ
Singers
Data
Last updated May 2026