Font size:
සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවෙලා පාළුවේ මුතු පිනි දිය පා වෙලා ජිවිතේ සිතු සේ ගෙවිලා රෑ ආකාසයේ දිලිලා තරු පායලා දිලෙනා හෝරාව මැවිලා මේ ආලෝකේ මේ ලෝකේ රැඳුනා සදා... සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවෙලා... [RAP] සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවෙලා මේ ලෝ සාමේ මවාලා හද යාවිලා ගලනා ආශාව දැනිලා පාවී ආයේ මේ වාගේ බැඳුණා සදා... සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවෙලා// ලෝ පුරා නත්තල් ඉඟි පාවෙලා සාමයේ සුව දී සැමදා ආදරේ හැඟුමක් සිත නැහැවිලා තේරුණා ඒ හදේ කාරණා...