Font size:
අන්ගනාවෝ ගීතේ ලීවා තාලේ දැමුවා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා අන්ගනාවෝ රුපිකාවෝ රැඟුමන් රැඟුවා මට අමා මී පෙව්වා ඉන්නේ ඔබේ ලෝකේ දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නඟේ කියන්නේ මේ කතන්දරේ නෑ වෙනස් වෙලා නඟේ ඉතින් පුදන්නකෝ ඔයාගේ ආදරේ// අන්ගනාවෝ රුපිකාවෝ... සීත සීත රෑක පාට පාට තාරුකාව මම කඩා ගෙනත් දෙමි නගේ ඔය සීනු සීනු මල් හිනාව දේවතුන්ගේ පාට ගෑවා ආදෙරේ මටයි නගේ// අන්ගනාවෝ...