පෙම් හීන
Pem Heena
Music: දුලිප් මිරැන්ඩෝ Lyrics: දෙනුවන් පෙරේරා
Font size:
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා මැවෙනා මතකයි නේද පෙම්වන්තයෝ...... සිරියායේ සිත්මානේ සීරුවේ දඟකාරකම් පුරන කාලයේ හොරැහින් ආදරෙන් බලනා රහසින් ළංවෙන්න සිතෙනා මතකයි නේද පෙම්වන්තයෝ...... (ගඟ ළඟ ඉඳගෙන ගී මුමුණා ඔබේ අත ගෙන මම ඇවිදිනවා......//) (වේදනා දැනුනේ නෑ පාළුවක් සිතුනේ නෑ......//) ළං වීලා පෙමින් බැඳුනා සංසාරයේ...... (ඔබ ළඟ නැති විට සතුටක් නෑ ඈත්ව යන්නට සිතුනේම නෑ.......//) (ආදරෙන් හිස අතගා චාටු බස් කොඳුරාලා......//) ඔබේ ආදරේ දැනුණා මේ ජීවිතේ...... පෙම් හීන මල්......