ඔබ නැති මේ රෑ
Oba Nathi Me Ra
Music: චන්දන වල්පොල Lyrics: අයෝද්‍ය ප්‍රනාන්දු
Font size:
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා සඳ වැලපී ඒ නිසාදෝ දුක මට කීවා දුක දැනිලා මසිත හඬලා මා හීන බොඳවී ගියා ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා රිදවා පැතුම් පාරවා සිත බිඳිලා සෙනෙහෙ නැතිදා රෑ පුරා සිත මගේ ඔබ නිසයි වැලපුනේ කුමරියේ ඔබ නැති මේ .............. පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා හැර මා නොයන් කී නිසා මා හැරදා නමුදු ගියදා වේදනා මට ලොවේ ඔබ නිසයි හිමිවුණේ ජීවිතේ ඔබ නැති මේ ..............