සංසාර දුර්ග මාවතේ
Sansaara Durga Mawathe
Music: සරත් දසනායක
Font size:
සංසාර දුර්ග මාවතේ මේ දීර්ඝ චාරිකාවේ ඔබ හමු නොවුණා නම්........... ඔබ අත්වැල නොවුණා නම්........... මේ දිගු මාවත තරණය කරමි කෙසේ ගිරි දිගුලෙහි ගැටෙනා පියවර රැක දෙවනා ඔබ පිගිසරණ නොවී නම් මග සකිසඳාණනි මේ රුදු තාපය උහුලාගම් ද කෙසේ ලෝ දහමින් පෙළෙනා සිත සුවපත් කරනා ඔබ ගුණ සිසිල නොවී නම් හඳ වෙදැදුරාණනි
Singers
Data
Last updated May 2026