Font size:
සිහිනේ සිතුවම් සිත පුරා ඇඳේ සමනල රටා පැහැය මවනා පැතුම් සුළඟේ (පියඹලා ඔබ එන්න සුබ සිහිනේ...//) මුළු දිවියෙම සතුට දෝතින් දරා (මගෙ වෙන්න ඔබ වාසනා...//) සුවඳින් පවා හිත නළවනා නෙතඟින් බලා හිත ගෙන ගියා දෑසින් මා මුසපත් කළා (මගේ සිහින ගෙත්තම් හැඩ වෙලා සමනල් වියේ සුව විසිරුණා...//) (මුළු දිවියෙම සතුට දෝතින් දරා මගෙ වෙන්න ඔබ වාසනා මගේ වෙන්න ඔබ වාසනා...//) සිහිනේ සිතුවම්....