Font size:
ඔබ මාගේ සිහිනේ සඳ වේවා මගෙ සිහින ලෝකෙ එලි වේවා සඳ වාගෙ ඉන්න මගෙ ලෝකෙ ඉන්න මගෙ ප්‍රේම සිහින සුභ වේවා ඔබෙ ලෝකෙ ඉන්න මම ආවා ඔබ ගාව ඉන්න සිත කීවා සඳ වාගෙ ලංව ඔබෙ ලෝකෙ ඉන්න ඔබ් ජීවිතයට මම ආවා මගේ ආදරේ ඔබවේ ඔබවේ ඉන්නම් ඉන්නම් ලංවීලා රෑ පුරා සිතින් පැතුවේ පැතුවේ එන්නයි එන්නයි මා සොයලා ඔබ සොයා එමි මගේ කුමරුනි ඔබ සොයා ඇවිත් තුරුලෙ දැවටෙමින් හාදුවක් දෙමින් ලංවෙමි මා ඔබ මාගේ සිහිනේ සඳ වේවා ඔබ් ජීවිතයට මම ආවා ප්‍රේම පහන අද දැල්වේ දැල්වේ ජීවන සිහිනය ඉටුවීලා සැබෑ පෙම් පැතුම් ඉටුවේ ඉටුවේ ඇත්තයි ඇත්තයි සසර පුරා ඔබ ලඟින් රැඳී ආදරෙන් බැඳී උණුසුමේ වෙලී ඉන්නම් මා මේ තරම් උතුම් ආදරේ හැඟුම් ලොව ඇති තුරාම පවතීවා ඔබ මාගේ සිහිනේ .....
Singers
Data
Last updated May 2026