ජීවිතේම කවියක් වෙලා
පින්සාර කවිකාරි - Jiwithema Kawiyak Pinsara Pinkari
Font size:
ජීවිතේම කවියක් වෙලා නුබෙ තාලයෙන් මා මත් කලා අතපොවනු බැරි හිතක මා හිර කලා හිස මිසක වත සිබිනු මට බැරි කලා ගජමන් නුබයි ප් රේමියේ නෑ දුටුවේ නුබ මාගේ පින්සාර හද මන්දිරේ කවිපද පමනි තාලේ හොර රහසේ නුබ ගෙන ගියේ හිස කුරුටු ගෑ හසුන සුලගේ ගියා රන් කොල වියූ දෑත දුර රට ගියා උඩු වියනෙ මල් සුවද තව දැනෙනවා හැමදාම රෑ හීනෙ නුබ නිදනවා ජීවිතේම කවියක් වෙලා නුබෙ තාලයෙන් මා මත් කලා අතපොවනු බැරි හිතක මා හිර කලා හිස මිසක වත සිබිනු මට බැරි කලා ගජමන් නුබයි ප් රේමියේ නෑ දුටුවේ නුබ මාගේ පින්සාර හද මන්දිරේ කවිපද පමනි තාලේ හොර රහසේ නුබ ගෙන ගියේ
Singers
Data
Last updated May 2026