මේ තනි යාමේ
Me Thani Yame
Music: භාගේශ්‍රි ෆොන්සේකා Lyrics: මල්ෂා සේරසිංහ
Font size:
මේ තනි යාමේ මේ රුදු සීතේ රෑ ඝන අඳුරේ පායා මේ කුලු අතරේ සැංගී ඒ රූ චායා මේ රෑම පායාලා මා සනසන්න නෙතු මානේ පාවී නොයා චංචලයි ඕ.... සැංගී නොයා මේ තනි යාමේ මේ රුදු සීතේ රෑ ඝන අඳුරේ පායා මේ කුලු අතරේ සැංගී ඒ රූ චායා...... (ගත දවනා රැයේ හිම වැටෙනා පැයේ....//) කෝලයි කවිකාරයි හීනයක්ද මේ මගේමයි මාළඟමයි චංචල හදේ ලල ලා.... චංචල හදේ....... මේ තනි යාමේ......