ඔය ඇස් වලින් බලා
Oya As Walin Bala
Music: දිලුම් නුරාධ Lyrics: තුසිත් ගුණසේකර
Font size:
ඔය ඇස් වලින් බලා ගිය බැල්මෙන් මා හද පිරී ගියා හීනයෙන් හෝ දමා නොයමින් හිත නුඹ ළඟට වුණා මම ආදරේ කිව්වේ නෑ දෑසින් මට ළං වෙන්න එපා මේ ජීවිතේ වින්ද ඒ හීනෙන් තව දුක් විඳින නිසා...... රන්දා දෙනෙත් මහදේ පෙම් හීන ගොඩ ගසා කැන්දා යමි කියමින් හැම හීන බිඳ දැම්මා ඒවාගේ නෑ මගේ හිත නම් දිව්රා කියා ළඟ ඉන්නම් (මගේ දෑස සේ රකිමින් පණ වාගේ රැක ගන්නම්.....//) හංගා හිතේ කිසිවක් ඔය වාගේ බොරු කියලා මං ගාව වී වෙනතක ඇදිලා ගියාදෝ කියා නෑ මාගේ තුන් හිතකත් ඔය වාගේ බොරු හිතිලා (සංසාරේ ආවා සේ ඔය දෑස මට දැනුණා.....//) ඔය ඇස් වලින් බලා.......