Font size:
කල්පනා රැහැනින් බැඳී - කාලයේ වැලි තල බිිඳී ගැලූ නිවහල් පැතුම් වරුසා - තෙමාලයි හෙළ බිම් තලේ සුවඳ සපිරුණු කැකුළු පිබිදී - සුවඳ විහිදෙයි දස අතේ නැවුම් පොළවෙහි නැවුම් සිතුවිලි - සුව සදා දෙයි නිදහසේ අහස වියරුව නියං සායෙන් - හැඬූ හඩ ඈතට ඇසේ අහස වැඳගෙන සිහිල් සෙවණක - මහා මිහිතලයම හිඳී
Singers
Data
Last updated May 2026