Home/Songs/තොල් පෙති විතරක් පලමු හාදුවෙන්

තොල් පෙති විතරක් පලමු හාදුවෙන්

Tholpethi Witharak

Font size:
තොල් පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න..
සේපාලිකා මලකට රෑ තනියම හිනා වෙන්න...//
පුර හඳ එක්ක එන්න නිල් අහසට...

විරහී හදවත් සඳුන් උනා..
සිහිලැල් කොට..
නෙතු වියන් ලගට පලවා සුදු මුතුලැල් පොට..
පුර හඳ එක්ක එන්න නිල් අහසට...

තොල් පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න..
සේපාලිකා මලකට රෑ තනියම හිනා වෙන්න...
පුර හඳ එක්ක එන්න නිල් අහසට...

කටු කම්බි පවුරු පදනම් නොපෙනී සදහට...
එක යායක් වෙයි මුලු ලෝකය හඳ එලියට...//
පුර හඳ එක්ක එන්න නිල් අහසට...

තොල් පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න..
සේපාලිකා මලකට රෑ තනියම හිනා වෙන්න...//
පුර හඳ එක්ක එන්න නිල් අහසට...///

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.