Home/Songs/සිනා මල් කැකුළු පුබුදා

සිනා මල් කැකුළු පුබුදා

Sinaha Mal Kekulu Pubuda

Dreams 2 My Life
Font size:
සිනා මල් කැකුළු පුබුදා 
ඈ කීවා මට හොරෙන් 
ඔබ මා ලඟින් ඉන්න සැමදා 
මා තුරුළු කරන් ආදරෙන්, ආදරෙන්//

මා හද පෙම් කල අහිංසකාවි 
ඔබ ළඟ මා සැනසෙන්නේ හෙටයි//
ඔබ කී කතා මා හද සැනසුවා
ආදරෙන් මා නැලවුණා 

සිනා මල්...

ඔබ දකිනා තරු මා රැඳුනේ 
ඔබ දුන් ඒ පැතුමක් ගානේ//
රහසින් වාගේ ඔබ මට කී දේ 
රැඳුනා මහදේ කෙල්ලේ  

සිනා මල්...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.