Font size:
මේ සුළං රැල් හමා එන්නේ - කොහොන්දැයි නොදනිමි මගෙන් වෙන් වී ඔබත් ඉන්නේ - කොහෝදැයි නොදනිමි කල්පයක් සේ ගෙවුණි කාලය - පියුම් මිලින වුනේ පිදූ යහපත් සොඳුරු හැම දේ - එකම වරද වුනේ කදුළු කොතරම් හඬා වැටුණත් - පොළව උරණ නොවේ ඔබට හසරැළි තිබෙන තරමට - මගේ කඳුළු නිමේ
Singers
Data
Last updated May 2026