Home/Songs/ආදරෙන් හිත හිනැහේ

ආදරෙන් හිත හිනැහේ

Adaren Hitha Hinahe

Priye Mage Adare
Font size:
(ආදරෙන් හිත හිනැහේ 
සිතුවිලි සේනා ඉගිල යනවා....//)

(සැණකෙලි සිරියයි ලෝකේ සතුට ගලනා 
කඳුලින් ලොවේ කව්ද දිනුවේ....//)

ආදරෙන් හිත......

(හිරු සඳු එකවර පායා දිගත බැබලේ
අතිනත වෙලා රඟමු මිහිරේ......//)

ආදරෙන් හිත......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.